ඉන්දීය මහ මැතිවරණයේ 6 වන අදියර ඇරඹේ

Saturday, 25 May 2024 - 16:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+6+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ආරම්භ වුණා.

බිහාර්, බෙංගාලය, දිල්ලි, හර්යානා, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් සහ ජම්මු කාශ්මීර යන ප්‍රාන්තවලයි අද (25) ඡන්දය පැවැත්වෙන්නේ.

නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය මේ වනවිට හොබවනු ලබන්නේ ආම් ආද්මී පක්ෂයයි.

පසුගිය 19 වනදා ආරම්භ වූ මහ මැතිවරණය අදියර 7 කින් සමන්විත අතර එම අදියර ජූනි පළමු වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories