ණය අනුපාතය අඩුකරගැනීමට රජයෙන් සැළසුම්

Saturday, 25 May 2024 - 16:39

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
2022 වසර වනවිට පැවති සියයට 128 ක් වූ රාජ්‍ය ණය අනුපාතය 2032 වසර වනවිට සියයට 95 දක්වා අඩුකරගැනීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම 2022 වසර වනවිට පැවති සියයට 9.4 ක් වූ ණය ගෙවීමේ අනුපාතය 2027 වසර වනවිට 4.5 දක්වා අඩු කරගැනීමට අපේක්ෂිත බවද ඔහු සඳහන් කළා.

දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වනවිට පැවති සියයට 34.6 ක් වූ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වනවිට සියයට දශම 13 දක්වා අඩු මට්ටමකට ගෙන ඒම රජයේ අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories