ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු වන බෙනී ගැන්ට්ස් හදිසි ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙනවා.
ඔහු මීට පෙර ගාසා තීරයේ ආක්‍රමණය සම්බන්ධයෙන් සිදුකළ සැළසුම් දෝෂ දර්ශනයට කර තිබුණා.
කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කරනු ලැබුවේ.
ටෙල් අවිව් අගනුවර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ බෙනී ගැන්ට්ස් මහ මැතිවරණය වෙනුවෙන් දිනයක් නියම කරන ලෙසටද නෙතන්යාහුගෙන් ඉල්ලා සිටියා.
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝම්බරයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු රට තුළ යුද තත්වයක් ප්‍රකාශයට පත් කර හදිසි ආණ්ඩුවක් සහ යුද කැබිනට්ටුවක් ප්‍රකාශයට පත් කර විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් හට අමාත්‍ය ධුරයක් ලබාදුන්නා.

Follow US
Most Viewed Stories