කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ජල ගැලීම්වලට බලපා තිබෙන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා ඉක්මන් පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසනවා.
මේ වන විටත් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා වන චක්‍රලේකනයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
තව දෙසතියක් ඇතුළත එම චක්‍රලේඛනය සියළුම රාජ්‍ය ආයතනලට ලබා දෙන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ.

Follow US
Most Viewed Stories