පකිස්ථානය පරදා ඉන්දියාව ජය ගද්දි කැනේඩියානු රැප් ගායකයාගේ කල්ල මරේ

Monday, 10 June 2024 - 18:15

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
ලොවේම අවධානය ගත් ඉන්දියාව හා පකිස්ථාන අතර ක්‍රිකට් තරගයේදී කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ඉන්දීය රුපියල් කෝටි 5කට අධික ඔට්ටුවක් තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු කණ්ඩායම ජය ගනු ඇති බවටයි කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ඔට්ටු අල්ලා ඇත්තේ.

එම තරගය ඉන්දියා කණ්ඩායම ජය ගැනීමත් සමඟ කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ජය ගනු ලැබුවා.

ඩ්‍රේක් ක්‍රිකට් තරගයකට ඔට්ටුවක් දැමූ පළමු අවස්ථාව මෙය නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් ඔට්ටු තබා තිබුණා

එමෙන්ම ෂාරුක් ඛාන්ගේ කණ්ඩායමට ඩොලර් 2,50,000 ක් ඔට්ටු තබා ඇති අතර ඔට්ටුව හරහා රුපියල් කෝටි 1.7 ක ලාභයක් උපයා ඇති බවයි විදේස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories