ඊසානදිග චීනයේ ජිලින් පළාතේ පොදු උද්‍යානයක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු අධ්‍යාපනඥයින් හතර දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන් දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි පිරිසක් බවයි වාර්තා වෙන්නේ.
මෙම පිරිස බෙයිෂාන් උද්‍යානයේ විහාරස්ථානයකට පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීන බලධාරීන් විසින් කිසිදු ප්‍රකාශයක් හෝ චීන මාධ්‍යවල වාර්තා කිසිවක් නිකුත් කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Follow US

Most Viewed Stories