මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ගුවන් අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුන් ගමන් කළ ගුවන් යානයේ සුන්බුන් සොයාගෙන ඇති බවයි එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා, වැඩිදුරටත් පවසා ඇත්තේ අනතුරෙන් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
මලාවි ආරක්ෂක බලකායට අයත් මෙම ගුවන් යානය එරට අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව අතුරුදන්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුව එහි සුන්බුන් සොයාගෙන ඇත්තේ චිකන්ගාවා වනාන්තරය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදියි.
මලාවි රජය නියෝජනය කරමින් අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීමට යමින් සිටියදී උප ජනාධිපතිවරයා මෙම අනතුරට මුහුණදී තිබුණා.

Follow US

Most Viewed Stories