රටපුරා තරඟකරුවන් 150කගේ සහභාගීත්වයෙන් පසුගිය 06, 07 සහ 08 යන දිනවල Sri Lankan Nationals 2024 - Cubing ජාතික ශූරතා තරගාවලිය බියගමදී පැවැත්වුණා.
එහිදී රූබික් ක්‍රීඩාවේ මෙතෙක් පැවති වාර්තා 16ක් බිඳහෙලීමට තරඟකරුවන් 07දෙනෙකුට හැකිවුණා.
Speed Cubing ක්‍රීඩාව මුලින්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ 2022 වසරේ.
දුරකථනයට ඇබ්බැහිවී සිටින දරුවන් ඉන් මුදවා ගැනීමට Speed Cubing ක්‍රීඩාවට හැකියාවක් තිබෙනවා.
ඇඟිලිවල ක්‍රියාකාරීත්වය, මනස වර්ධනය සහ මානසික ඒකාග්‍රතාවය ආදිය වැඩි දියුණු කරනු ලබන ක්‍රීඩාවක්වන බැවින් දරුවන් ඊට නැඹුරුවීම සතුටුදායක තත්ත්වයක් වෙනවා.

Follow US
![facebook](https://www.hirunews.lk/images/socialmedia/FB1.png)
![youtube](https://www.hirunews.lk//images/socialmedia/YT1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/TikTok1.png)
![32ins](https://www.hirunews.lk//images/socialmedia/IG1.png)
![twitter](https://www.hirunews.lk/images/socialmedia/Tw1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Whatsaap1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Teleeeesnew.png)
Most Viewed Stories