ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටී ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීම නිසා අවහිර වූ බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය සති 11කට පසු විවෘත කර තිබෙනවා.
එරට හමුදා ඉංජිනේරු බළකාය පැවසුවේ එම මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා සුදුසු බවයි.
පාලම කඩා වැටීමත් සමග ටොන් 50,000 ක සුන්බුන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය මාර්තු මාසයේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Follow US
Most Viewed Stories