වැලිගම ප්‍රාදේශීය සභා හිටපු සභාපති රිමාන්ඩ්

Tuesday, 11 June 2024 - 15:50

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන ජුනි 20 වැනිදා දක්වායි.

ඒ බලපත්‍රයක් නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටියදී කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මුදා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ රාජකරියට බාධා කිරීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories