වසරකට සරිලන පිළිකා ඖෂධවල පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

Tuesday, 11 June 2024 - 16:14

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
රජයේ රෝහල් සඳහා වසරකට අවශ්‍ය පිළිකා ඖෂධ ප්‍රමාණයේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද (11) පෙරවරුවේ සිදු කෙරුණා.

එම අමාත්‍යාංශය සහ ඇමරිකාවේ ඩේ සේන්ස් චැරිටීස් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුව තිබෙනවා.

එහි වටිනාකම ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසි පන්දහසකට අධික වන අතර අවබෝධතා ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික තවත් අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13ක් මෙරටට ලැබීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories