කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දමන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්.
මෙම පෙරහැර ආරම්භ වන ජුලි 06 සිට ජුලි 22 දක්වා සුරාසැල් වසා තබන බවයි සඳහන් වන්නේ.
බලපත්‍රලාභී සුරාසැල් වසා දැමීමට සුරාසැල් කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බව සඳහන් වෙනවා.

Latest News
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026
ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
Local
11 July 2026
අමෙරිකාව, ඉරානයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉල්ලයි
Local
11 July 2026
මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්
Local
11 July 2026
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට නවසීලන්තයෙන් උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්
Local
11 July 2026
චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු හැරී-මේගන් යුවළ හමුවෙයි
Local
11 July 2026
ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි: මරණ 47ක්
Local
11 July 2026
උඩගහපත්තුව සමූපකාර සමිතියේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
Local
11 July 2026