නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජිවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.
කලක සිටි රෝගී තත්වයෙන් පසු ඔහු ඊයේ රාත්‍රීයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභවප්‍රාප්ත වූ බවයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.
1943 වසරේ බදුල්ල - ලුණුගල ප්‍රදේශයේ උපත ලද මොහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.
වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්.
ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළ අතර, තමන් උගත් දෙයින් ප්‍රයෝජනයක් ගත යුතු නිසාම ඉඩ ලැබෙන අතරතුර පර්යේෂණ කටයුතුවල නිරත වී තිබෙනවා.
ඔහු වාමාංශික දේශපාලනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ, අසීරුම අවස්ථාවන්හිදී පවා නොවෙනස්ව තම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි සුවිශේෂී නායකයෙක්.
ඔහුගේ අභාවය මෙරට වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරයි.

Latest News
කොළඹ වරායෙන් හමුවූ මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 1,500 ඉක්මවයි
Local
01 September 2026
කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පානදුර නිලංගගේ මස්සිනා
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම අද ඇරඹේ
Local
01 September 2026
අමෙරිකානු යුද ලේකම්වරයා ඉල්ලා අස්වෙයි
Local
01 September 2026
රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පුටින් සහ ෂී එකඟ වෙයි
Local
01 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
Local
01 September 2026
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026