මෙවර ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම් පවත්වන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
එසේම සමරිසි ඡන්ද දායකයන් ඡන්දය ලබා දීමේදී පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගත් බවටයි වාර්තා සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත්, හිරු ප්රවෘත්ති කළ විමසීමේදී කොමසාරිස් ජනරාල් පැවසුවේ එවැනි තීන්දුවක් මැතිවරණ කොමිෂන් සභාව ගෙන නොමැති බවයි.
ඔහු තවදුරටත් පවසා සිටියේ, එසේ පලවන වාර්තා සියල්ල අසත්‍ය බවයි.

Latest News
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 75 ඉක්මවූ වැසි
Local
07 September 2026
ඇතුළට ගිය නාමල්ට පාර්ලිමේන්තු එන්න දෙන්න - පොහොට්ටුව කතානායකගෙන් ඉල්ලයි
Local
07 September 2026
ශ්‍රී ලංකා රග්බි පුහුණුකරු ධුරය ෆසිල් මරීජාට
Local
07 September 2026
Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට EDB සහ ශ්‍රීලංකන් එක්වෙයි
Local
07 September 2026
යාල කලාප දෙකක් ලබන 14 සිට වැසේ
Local
07 September 2026
මෙට්‍රෝ බස් දෙවැනි ඩිපෝව කඩවතදී වැඩ අරඹයි
Local
07 September 2026
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව ඔක්තෝම්බර් 05ට කල්යයි
Local
07 September 2026