General27 September 2024

ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යුද, ගුවන් සහ නාවික හමුදාව කැඳවීමේ නියමය ඇතුළත්ව මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර තිබුණා.

ඒ අනූව මෙම ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes