මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යුද, ගුවන් සහ නාවික හමුදාව කැඳවීමේ නියමය ඇතුළත්ව මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර තිබුණා.
ඒ අනූව මෙම ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ.

Latest News
කළුගඟේ ජල ධාරිතාව 20%ට බසී – පැරණි ලග්ගල යළි පෙනෙයි
Local
26 August 2026
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026
ගතවූ පැය 24 දී රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 6ක් මරුට
Local
26 August 2026
රටම එකට වැඩසටහන යටතේ 726ක් දැලේ
Local
26 August 2026
ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා පරාජය කළ 15 හැවිරිදි ඉන්දියානු පුංචි සූරයා
Local
26 August 2026
සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි
Local
26 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026
පුත්තලමට ලංගම බස් රියේ කිරි ඉබ්බන් රැගෙන ගිය අයෙක් දැලේ
Local
26 August 2026
ඇමරිකානු CIA ප්‍රධානියා හදිසියේම මොස්කව් නුවරට - රහස් සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු
Local
26 August 2026