UPDATE : (30/09) 22:00 P.M.
ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සමානව එම සමාගම්වල ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම දැනුම්දෙනු ලැබුවා.
----------------------------------
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව, රුපියල් 332ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311ක් ලෙස සටහන් වුණා.
රුපියල් 307ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 283ක්.
එමෙන්ම රුපියල් 352ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 319ක්.
එමෙන්ම රුපියල් 202ක්ව පැවති, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 183ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377ක් ලෙස පවතිනවා.

Latest News
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්
Local
25 August 2026
ජාතික රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීමට සැලසුමක්
Local
25 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 65.12කින් පහළට
Local
25 August 2026
ජනතාව අපේක්ෂා කළ ක්රමයේ වෙනස අද නෑ - විපක්ෂ නායක
Local
25 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශව පිටාර මට්ටමට
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී නීති කඩකළ ප්‍රභාත් ජයසූරියට ICCයෙන් අවවාද
Local
25 August 2026
පානදුර නිලංග ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
25 August 2026
'කෙහෙල්බද්දර පද්මේ' ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 August 2026
තෙවැනි රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීදි සරයි
Local
25 August 2026
තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ සේවා නවීකරණය පිළිබඳව COPA අවධානය
Local
25 August 2026