General24 November 2024

මිස්ටර් වර්ල්ඩ් 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ මේඝ සූරියආරච්චිගෙන් ජයග්‍රහණයක්

වියට්නාමයේ පැවැත්වෙන 2024 මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන මේඝ සූරියආරච්චි 'National Costume People’s Choice' හෙවත් ජාතික අනන්‍යතාවය විදහා දැක්වෙන ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම, මිස්ටර් වර්ල්ඩ් තරගයේ පළමු 10 දෙනා අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඔහු ඉතිහාසයට එක් වෙනවා.

එමෙන්ම, ඔහු විසින් Mr People’s Choice Winner (Asia & Oceania) සම්මානයද එහිදී හිමිකර ගැනීමට සමත් ව තිබෙනවා.

එමෙන්ම 11වන මිස්ටර් වර්ල්ඩ් කිරුල හිමිකර ගැනීමට පුවටෝ රිකෝ රාජ්‍යය සමත් වුණා.
Related recommendation
Hiru TV News | Programmes