වියට්නාමයේ පැවැත්වෙන 2024 මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන මේඝ සූරියආරච්චි 'National Costume People’s Choice' හෙවත් ජාතික අනන්‍යතාවය විදහා දැක්වෙන ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම, මිස්ටර් වර්ල්ඩ් තරගයේ පළමු 10 දෙනා අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඔහු ඉතිහාසයට එක් වෙනවා.
එමෙන්ම, ඔහු විසින් Mr People’s Choice Winner (Asia & Oceania) සම්මානයද එහිදී හිමිකර ගැනීමට සමත් ව තිබෙනවා.
එමෙන්ම 11වන මිස්ටර් වර්ල්ඩ් කිරුල හිමිකර ගැනීමට පුවටෝ රිකෝ රාජ්‍යය සමත් වුණා.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
Local
28 July 2026
රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
Local
28 July 2026
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
28 July 2026
යුරෝපා සංගමයෙන් චීනයට සහ රුසියාවට දොස්
Local
28 July 2026
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව් ගිනි දරුණු අතට: උණුසුම සෙල්සියස් අංශක 40 පනී
Local
28 July 2026
සලේගේ පෙත්සම අද යළි කැඳවයි
Local
28 July 2026
ජනපති ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවෙයි
Local
28 July 2026