දකුණු පළාතේ ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා රතු කැකුලු සහල් ද වෙළදපොලේ මේ වන විට හිඟව පවතිනවා.
මේ හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාම ඇතුලු ප්‍රදේශ රැසක පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බවටයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
මරදගහමුල සමස්ත ලංකා සුලු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ, සුදු සහ රතු කැකුලු මෙන්ම නාඩු සහල් හිඟයද තවදුරටත් පවතින බවයි.
සහල් මෙන්ම පොල් ගෙඩියක්ද තවමත් රුපියල් 200 ඉක්මවා අලෙවි වනවා.
ඇතැම් නගරබද ප්‍රදේශවල පොල් ගෙඩිය වෙනුවට වෙළදසැල්වලින් පොල් බෑයක්ද රුපියල් 100 ඉක්මවා අලෙවි කරන බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපයේදී සතොස හරහා පොල් සහ සහල් අඩු මිලට ලබා දීමට කටයුතු කරන බවයි.

Latest News
‘World CIO 200 Awards & Roadshow 2026’ සැප්තැම්බරයේ මෙරටදී
Local
11 August 2026
යුද සමයේ අවිධිමත්ව ඉන්දියාවට ගිය ලාංකිකයින්ට යළි මවුබිමට ඒමට අවස්ථාව
Local
11 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා
Local
11 August 2026
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය
Local
11 August 2026
අමෙරිකානු ජනපතිගේ රහස් ගමනක් ගැන තොරතුරු
Local
11 August 2026
ප්‍රංශයේ 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාවෙන් පියවර
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ප්‍රවර්ධනයට ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවට
Local
11 August 2026
අධිවේගයේ දී වාහන 3ක් එකට ගැටී බිහිසුණු අනතුරක්
Local
11 August 2026
මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක්
Local
11 August 2026
ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳ අවධානය
Local
11 August 2026