දක්ෂිණ අධිවේගි මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතරදී තංගල්ල දෙසට ධාවනය වූ රුසියානු සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටීම හේතුවෙන් අද (17) අලුයම අනතුරක් සිදුව තිබුණා.
සිදු වූ එම අනතුරින් බස් රථයේ රියදුරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.
එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයි 19 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ පිරිස අතර සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ තත්ත්වය ද බරපතළ බවත් ඔහු මේ වනවිට හදිසි ශල්‍යකර්මකට යොමුකර ඇති බවත් රෝහල් පොලිසිය සඳහන් කළා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශිය ජාතිකයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබුණා.

Latest News
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026