රුපියල් මිලියන එක්ලක්ෂ අසූ දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05දා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ලබන 05 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් එහි සදහන්.

Latest News
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
Local
24 July 2026
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය පරාදයි
Local
24 July 2026
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවේ විමර්ශන ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝග
Local
24 July 2026