සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගයේ කාසිය වාසිය දිනා පළමුව පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක ශතකයක් වාර්තා කළා.
ඒ මුල්පෙළ පිතිකරුවන් එකිනෙකා අඩු ලකුණුවලට දැවී යමින් ශ්‍රී ලංකා පිළ දරුණු පසුබෑමකට ලක්ව සිටින මොහොතයි.
එවන් මොහොතක දී චරිත් අසලංක පන්දු 112ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමගිනුයි මෙම ලකුණු 100 වාර්තා කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 43.4ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 194ක් ලබා සිටිනවා.

Latest News
ජූනි මාසයේ තේ අපනයනය පහත බසී
Local
24 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.79
Local
24 July 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධයි : CIDය කියයි
Local
24 July 2026
තීරුබදු අඩු කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් චීන-අමෙරිකානු සාකච්ඡා
Local
24 July 2026
Hayleys Agriculture වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර නිෂ්පාදනාගාරය
Local
24 July 2026
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි
Local
24 July 2026
''ආර්ථික වර්ධන වේගයට වඩා බදු ආදායම ශීඝ්‍රයෙන් ඉහළට''
Local
24 July 2026
අවුරුදු 16ට අඩු අයට සමාජ මාධ්‍යවල සටහන් පළ කිරීම තහනම් කිරීමට වියට්නාමයෙන් යෝජනා
Local
24 July 2026
ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයෙකු දියත් කළ උපවාසය අත්හිටුවයි
Local
24 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට වරෙන්තු
Local
24 July 2026