සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔහුව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණ අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ.
වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබෙනවා.

Latest News
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 75 ඉක්මවූ වැසි
Local
07 September 2026
ඇතුළට ගිය නාමල්ට පාර්ලිමේන්තු එන්න දෙන්න - පොහොට්ටුව කතානායකගෙන් ඉල්ලයි
Local
07 September 2026
ශ්‍රී ලංකා රග්බි පුහුණුකරු ධුරය ෆසිල් මරීජාට
Local
07 September 2026
Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට EDB සහ ශ්‍රීලංකන් එක්වෙයි
Local
07 September 2026
යාල කලාප දෙකක් ලබන 14 සිට වැසේ
Local
07 September 2026
මෙට්‍රෝ බස් දෙවැනි ඩිපෝව කඩවතදී වැඩ අරඹයි
Local
07 September 2026