ජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද පෙරවරුවේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමට නියමිතයි.
පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ සූදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග සාකච්ඡා කරනු ඇති.
මේ අතර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා.

Latest News
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026