රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග භාවිත කළ මෝටර් රථවල දෙවන කාණ්ඩය අනිද්දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එහිදී වාහන 196ක් මෙරටට පැමිණීමට නියමිත බවයි වරාය ආරංචි මාර්ග සදහන් කළේ.
මේ අතර භාවිත කළ මෝටර් රථවල පළමු කාණ්ඩය තායිලන්තයේ සිට කොළඹ වරායට පැමිණියා.
ඒ අනුව ඉදිරියේදී ජපානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙලෙස වාහන ගෙන්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රෝද්‍රිගෝ කියා සිටියේ.

Latest News
උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල
Local
30 August 2026
දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද හමුදාපති නිවසට යයි
Local
30 August 2026
අයිස්ලන්තයේ ජනමත විචාරණය කරට කර සටනක
Local
30 August 2026
ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
Local
30 August 2026
මිනිස් හිසක් මොරටුමුල්ල ගං ඉවුරකින් හමුවෙයි
Local
30 August 2026
නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් සති දෙකකදී පුද්ගලයින් 33ක් අත්අඩංගුවට
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026