යාපනයේ, චෙම්මනි ප්‍රදේශයෙන් මිනිස් ඇට සැකිළි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු අධිකරණ නියෝග මත ඊයේ (01) දා ආරම්භ කොට තිබෙනවා.
එම කැණීමේදී මිනිස් ඇට සැකිළි කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට හමු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
1995 වසරේ දී මිනිස් ඇට සැකිළි හමුවී ප්‍රසිද්ධ වූ චෙම්මනි සමූහ මිනී වළ අසලින්ම මෙම මිනිස් ඇට සැකිලිද හමු වීම විශේෂයි.
චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ ආදාහනාගාරයක් ඉදිකිරීම පිණිස අත්තිවාරමක් කැපීමට ගිය අවස්ථාවේදී පොලොව යට තිබී මිනිස් ඇට සැකිලි කොටස් ගණනාවක් හමු වී තිබුණා.
පොලීසිය විසින් මේ පිළිබදව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම ස්ථානය පරීක්ෂා කොට බලා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කොට ඒ පිළිබදව වාර්තාවක් මේ මස 4 වෙනිදාට යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා.
ඒ අනුව කැණීම් කටයුතු ආරම්භ කොට ඇති අතර කැණීම් සිදුවන්නේ අධිකරණයෙන් පත් කළ නියෝජිතයෙකු යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා පොලිස් නිලධාරීන් හා තවත් නිලධාරීන් රැසකගේ අධීක්ෂණය යටතේයි.
මෙම වෙම්මනි සමුහ මිනී වළ ආසන්නයේම සුසාන භූමියක් අති අතර එම සුසාන භූමියට අලුතින් ආදාහනාගාරයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී මෙම මිනිස් ඇට සැකිළි හමු වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මේ හේතුව නිසා ආදාහනාගාරය ඉදිකිරීමේ කටයුතු නතර කළ නල්ලූර් ප්‍රාදේශීය සභාව මේ පිළිබඳව කෝපායි පොලිසියට දැනුම් දී තිබෙනවා.

Latest News
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටේ
Local
04 July 2026
මධ්‍යම චිලී රාජ්‍යයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්
Local
04 July 2026
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්
Local
04 July 2026