අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැණුන ද සංකේත වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල ඇතුලු රෝහල් රැසකම බාහිර රෝගී අංශය ඇතුලු රෝහල් කටයුතු අඩපණ වී තිබෙනවා.
ඒ අනුව එම රෝහල්වල අද සිදුවන්නේ හදිසි අනතුරු සහ හදිසි සේවා පමණයි.
කෙසේ වෙතත් සිය සෞඛ්‍ය සේවා සපුරා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන් අද දැඩි අපහසුතාවට පත්ව සිටි බව හිරු ප්‍රාදේශිය වාර්තාකරුවන් සදහන් කළා.

Latest News
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 75 ඉක්මවූ වැසි
Local
07 September 2026
ඇතුළට ගිය නාමල්ට පාර්ලිමේන්තු එන්න දෙන්න - පොහොට්ටුව කතානායකගෙන් ඉල්ලයි
Local
07 September 2026
ශ්‍රී ලංකා රග්බි පුහුණුකරු ධුරය ෆසිල් මරීජාට
Local
07 September 2026
Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට EDB සහ ශ්‍රීලංකන් එක්වෙයි
Local
07 September 2026
යාල කලාප දෙකක් ලබන 14 සිට වැසේ
Local
07 September 2026
මෙට්‍රෝ බස් දෙවැනි ඩිපෝව කඩවතදී වැඩ අරඹයි
Local
07 September 2026
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව ඔක්තෝම්බර් 05ට කල්යයි
Local
07 September 2026