Update (22/04) 22:55 P.M.
වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට පොලිසිය විසින් මින් පෙර සඳහන් කළ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරනවා.
එහිදී ඔහු සඳහන් කරන්නේ මේ වනවිට වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.
මීතොටමුල්ල ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර සිදුකළ වෙඩිතැබීමකින් රෝහල්ගත කළ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මින් පෙර පොලිසිය විසින් සඳහන් කරනු ලැබුවේ.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් මින් පෙර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින්

====================
Update
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
====================
(22/04) 21:33 P.M.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව පොලිසිය පවසනවා.
ඒ මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදීයි.
සාදයකට සහභාගිවී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026