නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගම්පහ බබා' නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T - 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබෙනවා.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්රශ්න කරන ගම්පහ බබා නැමැත්තා ඊයේ (18) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් තිබුණා.
එහිදී ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත මෙම ජීව උණ්ඩ 50ක පමණ ප්රමාණය කඳාන කෙරවලපිටිය අධිවේගි පිවිසුමේ කණුවක් අසල තිබි සොයාගෙන තිබෙනවා.
අදාල පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහුට ඒවා ලබාදී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් බව අනාවරණ කර තිබුණා.
සිද්ධිය සම්බද්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.

Latest News
ප්රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි
Local
21 October 2025

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්රිකට්: ගිරිඋල්ල වික්රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025