දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (20) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, අද දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
මීට අමතරව, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහාද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතිය හැකි වුවත්, ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බවත්, ඒ අනුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Latest News
කොල්ලුපිටියේදී ත්‍රීරෝද රථයකට ගිනි තැබූ තරුණයෙක් දුම්රියට පැන දිවි නසා ගනී
Local
23 June 2026
එක රැයකින් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කළ මෙසී: ගිනස් වාර්තා 4ක් තමන් සතු කරගනී
Local
23 June 2026
උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවයි
Local
23 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.49ක් ලෙස සටහන් වෙයි
Local
23 June 2026
ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 538ක් ප්‍රකාශයට පත් කෙරේ
Local
23 June 2026
සීගිරියේ දී පස්සෙන් පැන්නූ වන අලියාගෙන් විදෙස් කතුන් 4ක් නූලෙන් බේරෙති
Local
23 June 2026
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026