ලෙබනනය තුළ ඇති වූ සටන්විරාම තත්ත්වයත් සමග, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික යුද සම්මුතිය ස්ථිර කලාපීය සාම ගිවිසුමක් දක්වා වර්ධනය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් යළිත් වේගවත් වී තිබෙනවා.
ඒ අනුව, මෙම තීරණාත්මක සාකච්ඡා වටය සඳහා අමෙරිකානු විශේෂ දූත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර දෙපාර්ශවය අතර පැවති ගැටුම්කාරී වටපිටාව සමනය කරමින් ඇති වූ මෙම නව සටන්විරාමය, කලාපීය ආරක්ෂාව තහවුරු කෙරෙන දීර්ඝකාලීන එකඟතාවකට මඟ පාදනු ඇතැයි විදේශීය දේශපාලන විචාරකයන් අපේක්ෂා කරනවා.

Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026