කටාර් රාජ්‍යය සහ පාකිස්ථානය මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවත්වනු ලබන විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Bürgenstock) නුවරදී ආරම්භ වී ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කරනවා.
ඒ අනුව, දෙපාර්ශ්වය අතර මෑතකදී අත්සන් තැබුණු අන්තර්කාලීන අවබෝධතා ගිවිසුමක (MoU) කොන්දේසි ක්‍රියාත්මක කිරීම සහ කලාපීය සාමය තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාජිඩ් අල්-අන්සාරි (Majed al-Ansari)සඳහන් කර ඇත්තේ, මෙම අවබෝධතා ගිවිසුමේ සියලුම අංශ ආවරණය වන පරිදි අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා විශේෂිත තාක්ෂණික සහ විශේෂඥ ක්‍රියාකාරී කණ්ඩායම් පිහිටුවා ඇති බවයි.

Latest News
උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවයි
Local
23 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.49ක් ලෙස සටහන් වෙයි
Local
23 June 2026
ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 538ක් ප්‍රකාශයට පත් කෙරේ
Local
23 June 2026
සීගිරියේ දී පස්සෙන් පැන්නූ වන අලියාගෙන් විදෙස් කතුන් 4ක් නූලෙන් බේරෙති
Local
23 June 2026
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026