අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාගර් ගලිබාෆ් අතර දැඩි අනතුරු ඇඟවීම් හුවමාරු වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.
ඒ, යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට මූලික එකඟතාවකට පැමිණීමෙන් පසු ස්විට්සර්ලන්තයේ පැවති පළමු සෘජු සාකච්ඡා වටයේදීයි.
ඒ අනුව ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා සමඟ ගැටෙන හිස්බුල්ලා සංවිධානය පාලනය කිරීමට ඉරානය අපොහොසත් වුවහොත්, ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන බවටයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ලෙබනනය තුළ ගැටලු ඇති කරන ටෙහෙරානය විසින් අධික ලෙස මුදල් ගෙවන ලද ප්‍රොක්සි කණ්ඩායම් වහාම නැවැත්විය යුතු බවත්, එසේ නොකරන්නේ නම්, පසුගිය සතියේ සිදුකළ ආකාරයටත් වඩා දරුණු ලෙස යළි ඉරානයට ප්‍රහාර එල්ල කරන බවටයි.
කෙසේ වෙතත් මෙම තර්ජන ප්‍රතික්ෂේප කළ ගලිබාෆ්, ඕනෑම ගැටුමකට මුහුණ දීමට ඉරාන සන්නද්ධ හමුදා සූදානම් බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකානු තර්ජනවලින් යම් බලපෑමක් තිබුණා නම්, ඔවුන් මෙවැනි අසරණ තත්ත්වයක නොසිටිනු ඇති බවට ද ටුම්ප්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාගර් ගලිබාෆ් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026
සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
Local
22 June 2026
බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්
Local
22 June 2026
සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි
Local
22 June 2026
ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු
Local
22 June 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට
Local
22 June 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා
Local
22 June 2026
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
Local
22 June 2026
මැයි මාසයේ උද්ධමනය ඉහළට
Local
22 June 2026
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
Local
22 June 2026