දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්‍යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, දින 60ක ඒකාබද්ධ මාර්ග සිතියමකට එකඟ වීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය පියවර ගෙන තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ පැවැති විශේෂ සාකච්ඡා වටයකින් අනතුරුව දෙරටම මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පකිස්ථානය සහ කටාර් රාජ්‍යය නිල වශයෙන් ප්‍රකාශකර සිටියා.
ස්විට්සර්ලන්තයේ පැවැති විශේෂ සාකච්ඡා වටයකින් අනතුරුව දෙරටම මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පකිස්ථානය සහ කටාර් රාජ්‍යය නිල වශයෙන් ප්‍රකාශකර සිටියා.
Latest News
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026
"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ
Local
22 June 2026
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
Local
22 June 2026
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය යයි
Local
22 June 2026
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026
නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය
Local
22 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026