International22 June 2026

අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්

දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්‍යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, දින 60ක ඒකාබද්ධ මාර්ග සිතියමකට එකඟ වීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය පියවර ගෙන තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ පැවැති විශේෂ සාකච්ඡා වටයකින් අනතුරුව දෙරටම මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පකිස්ථානය සහ කටාර් රාජ්‍යය නිල වශයෙන් ප්‍රකාශකර සිටියා.

Related recommendation
Hiru TV News | Programmes