සිය පෙම්වතියගේ බාල වයස්කාර සිඟිත්තිය කෲරත්වයට පත් කළැයි කියන සිද්ධියකට අදාලව පිටකොටුව පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(22) නියෝග කළා.
පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිටකොටුව බැස්ටීයන් මාවතේ පදිංචි ලක්ෂිත තුෂාර ධනංජය පෙරේරා නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.
මෙම සැකකරු විසින් දැරිය කෲරත්වයට පත්කර ඇත්තේ දැරිය නිතර අඬනවා යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
කුඩා දැරියකට පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
ලද පැමිණිල්ලකට අනුව පිටකොටුව පොලිසියේ කාන්තා කාර්යාංශය කළ දැනුවත් කිරීම අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.
සැකකරු කොළඹ බැස්ටියෙන් මාවත පැරැණි බස් නැවතුම්පොලේ අංක 21 දරණ කඩ කාමරය නැවතී සිටින පුද්ගලයෙක් බවත් දැරියගේ මව 23 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය අධිකරණයට දැන්වුවා.
දැරියගේ මව පවසන ආකාරයට මෙම දරුවාට මීට පෙර දීන රාත්රියේදී පහරදී තිබෙන බවයි පොලිසිය පවසනවා.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026