රජය විසින් කෙසෙල් ගස්වල පටවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට පෙර, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති මෙරට පවතින ඇඟලුම් කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා මේ වන විට අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි.
"වත්මන් ආර්ථික අර්බුදය නිසා ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා තියෙන්නේ ඉතාමත් අවදානම් අඩියක. ඒ නිසා මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ තමයි ඒ කර්මාන්තශාලා ටික රැකගන්න එක. කෙසෙල් පටවලින් රෙදි නිෂ්පාදනය කරන්න හිතන්න කලින් රජය මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි" යැයි විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියා.
කෙසෙල් ගස්වල පට උපයෝගී කරගනිමින් රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ සැලසුමක් පවතින බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මෑතකදී සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

Latest News
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026