දෑත් සහ දෙපා බැඳ ඝාතනය කළ බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) සවස ගිං ගඟේ වක්වැල්ල පාලම අසල තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම සිරුර දියේ ගිලීමට සැලැස්වීම සඳහා විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කැබැල්ලක්ද දෙපාවල ගැටගසා තිබූ බවයි පොලිසිය පවසන්නේ.
බද්දෙගම දොඩංගොඩ ආසන්න ප්‍රදේශයේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව තෙලිකඩ පොලිසිය විසින් එම මළ සිරුර සොයාගෙන තිබෙනවා.
එම මළ සිරුර විටින් විට වතුරේ උඩ පාවෙමින් ගසාගෙන යනු නිරීක්ෂණය වූ බවයි දුටුවන් පවසන්නේ.
ගඟේ රළුවීම හේතුවෙන් මෙය පහළට ගසාගෙන ගොස් තිබූ අතර පසුව එම මළ සිරුර පෝද්දල පොලිස් වසමට අයත් වක්වැල්ල පාලම අසල සිරවී තිබියදී සොයා ගත්තා.
මේ වනතෙක් මළ සිරුර හඳුනාගෙන නොමැති අතර අවුරුදු 40-50 අතර පුද්ගලයකුගේ බවටයි සැක කෙරෙන්නේ.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026