මදුරුවන් බෝවීමට සැලස්වීමේ චෝදනාව මත මේ සතිය තුළ පුද්ගලයන් 57කට සහ ආයතන 27ක් වටලා දහහතර ලක්ෂ දස දහසක (14,10000/=) දඩ මුදලක් නියම කළ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
මෙම සතිය ( පුනි 17 සිට අද (24)) තුළ ගොතටුව බල ප්‍රදේශය කරන ලද වැටලීම්වලින් මදුරුවන් බෝවීමට සැලැස්වීමට කටයුතු කළ පුද්ගලයන් 57ක් සහ ආයතන 23 ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල් නියම වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂා කරමින් පෙන්වා දෙන්නේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින් මෙම දඩ මුදල් නියම කර තිබුණා.
ඩෙංගු මැදුරුවන් බෝවන ස්ථාන සොයා තවදුරටත් වැටලිම් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුවන් දන්නා සිටියේ.
මෙම වැටලීම් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන පරිපාලන වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සිදු කරන බවයි ඔවුන් පවසා සිටියේ.

Latest News
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026