වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට අන්තර්වාර ජනපති ඩෙල්සි රොඩ්රිගස් මේ පිළිබඳව පවසා සිටියා.
රික්ටර් මාපක 7.2 ක සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති බවයි වැඩබලන ජනපති මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයිද ප්‍රකාශකර සිටියා.
මෙම භූමිකම්පා සියවසකට වැඩි කාලයක් තුළ වෙනිසියුලාවට බලපෑ ප්‍රබලම භූමිකම්පා අතරට අයත් වන අතර, එහි කම්පනය මුළු කලාපයටම දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙනිසියුලාවේ අගනුවර වන කරකාස් සිට කිලෝමීටර් 1,700 ක් (සැතපුම් 1,050 ක්) පමණ දුරින් පිහිටි බ්‍රසීලයේ ඇමසන් කලාපය වැනි ඈත ප්‍රදේශවල පවා ගොඩනැගිලිවල සිටි ජනයා ඉවත් කිරීමට පියවර ගැනුනා.

Latest News
2026 රාජ්‍ය පොසොන් උත්සවය: අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026