මහත් ආන්දෝලනයට තුඩුදුන් ඩොලර් මිලියන 2.5ක මහ භාණ්ඩාගාර මුදල් කොල්ලය පිළිබඳ වගකීම දැරීමට මහ බැංකුව බැඳී නැතැයි මහ බැංකුවේ අධිපතිවරයා පවසා තිබෙනවා.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මුදල් කාරක සභාව හමුවේ කළ මෙම ප්‍රකාශය පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අදහස් දක්වා සිටියා.
ජාතික පරිසර සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
"විදේශ ණය ගෙවීමේදී වැරදි ගිණුමකට යෑමයි සිද්ධිය පරීක්ෂණය කරද්දී මහ බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේදී කියනවා අපි මේකට බැඳිලා නැහැ කියලා. මූල්‍ය හුවමාරු රෙගුලාසි පනතට වගකියන්න අවශ්‍ය නැහැ කිව්වා.
ඒක නීතිපති දෙපාර්තමේන්තුවත් අනුමත කළා. මුදල් යැවීමේදී මම කිව්වා ඒ පනතේ වගන්තිය යටතේ සියලුම ආයතන වගකියන්න ඕන කියලා. මුදල් හුවමාරු කිරීමේ පනත පැහැදිලියි" යනුවෙන්.

Latest News
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026