ගලි බවුසර් රථ 100ක් ඇතුළු උපයෝගිතා වාහන 535ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකටයි මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ.
අදාළ ආයතන සතුව පවතින උපයෝගිතා වාහනවල හිඟය රජයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි බාධාවක් වී ඇති බව හඳුනාගෙන තිබුණා.
ඊට පිළියමක් ලෙස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට නියමිතයි.
මේ අනුව ට්‍රැක්ටර් 175ක්, ගලි බවුසර් 100ක්, බැකෝ යන්ත්‍ර 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීම ගැනීමට නියමිත බව සඳහන්.

Latest News
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026