මීගමු බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමට අදාලව ස්ථානීය පරීක්ෂණය සඳහා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (07) බන්ධනාගාර පරිශ්‍රය වෙත ගොස් තිබුණා.
මහේස්ත්‍රාත්වරිය මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සිදුවූ ස්ථානය වෙත අද (07) පාන්දර 2.00ට පමණ ගොස් තිබූ බවයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සිද්ධියට අදාළව මීගමුව පොලිසිය අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබූ අතර, පසුව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ෂානි අබේසේකර ද මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයට ගොස් තිබුණා.
ඒ, එම සිද්ධියේ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසුයි.
පවත්නා නොසන්සුන් තත්ත්වය හේතුවෙන් අද (07) දින පැවැති කිසිදු නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් සහභාගී වී නොසිටි බව වාර්තා වෙනවා.
Latest News
මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා - පා.ම. හර්ෂණ රාජකරුණා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සොයා බලන්න විමර්ශන කමිටුවක්
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ප්‍රහාරයෙන් දිවිදුන් නිලධාරීන්ගේ දේහයන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට:
Local
07 July 2026
කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවේ සේවකයින් සිව්දෙනාට ඇප
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කරන්න: බන්ධනාගාර නිලධාරි එකමුතුව ඉල්ලයි
Local
07 July 2026
කන්කසන්තුරය දුම්රිය දින හතරකට සීමා කරයි
Local
07 July 2026
''ඩෙංගු රෝගයෙන් මීගමුවේ රැඳවියන් මියගිය කතාව අසත්‍යයි'' - ඇමති නලින්ද කියයි
Local
07 July 2026
ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
07 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ උත්සාහයට එරෙහිව එක්වන්න - නාමල් රාජපක්ෂගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හදිසි ලිපියක්
Local
07 July 2026