General19 July 2026

මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩ - දික්පිටිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000 ක් සොයාගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes