මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩ - දික්පිටිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000 ක් සොයාගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000 ක් සොයාගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
Latest News
පාපන්දු කුසලාන අවසන් තරගය නිසා කේරළයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්
Local
19 July 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026
ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි
Local
19 July 2026
10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරගාවලිය උත්කර්ෂවත් ලෙස නිමාවට
Local
19 July 2026
පොඩි මැණිකේ දුම්රියෙන් බිමට ඇද වැටුණු තුර්කි තරුණියකට බරපතලයි
Local
19 July 2026