වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (23) රාත්‍රී කාලයේදී කාර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මරණකරු වයස අවුරුදු 39ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය විසින් සැක පලකරනු ලබන්නේ.

Latest News
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026