රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි කාලයක් සහ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කරන ප්‍රහාර පිට පිට දෙවැනි රාත්‍රියටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව තහවුරු කර තිබෙනවා.
රාජ්‍යතන්ත්‍රික විසඳුමකට එළැඹීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි තානාපතිවරයා සඳහන් කළේ.
මේ අතර, අමෙරිකාවේ මෙම පියවරත් සමඟ ඉරානය ද කලාපය තුළ එල්ල කරමින් සිටි "ප්‍රතිප්‍රහාර" තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉරාන හමුදා ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest News
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
''විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ'' - ජී.එල්. පීරිස්
Local
28 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රිකුණාමලය සාම්පූර්හිදී ඇරඹෙයි
Local
28 July 2026
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක්
Local
28 July 2026