දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (04) උදෑසන දක්වා පවතිනු ඇති බවත් දහවල් කාලය වනවිට එහි අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, ජපානයට දකුණින් පැසිෆික් සාගරයේ ඇති වී තිබෙන ටයිෆූන් (Typhoon) කුණාටුවේ බලපෑම හේතුවෙන් ලබන 06 වැනිදා සිට නැවතත් දින කිහිපයක් මෙරටට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ.

Latest News
රේගු බදු වංචාවකට ප්‍රසිද්ධ මෝටර් රථ ආනයන සමාගමක අධ්යක්ෂවරයෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
04 August 2026
මිනිරන් කර්මාන්තය පුළුල් කිරීමට EDB අවධානය
Local
04 August 2026
මත්වෙලා එළවලා හමාරයි: මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සංවේදක Metro බස් රථවලට
Local
04 August 2026
දිස්ත්‍රික්ක 3කට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරේ
Local
04 August 2026
ගොඩගැසුණු නඩු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට තේරීම් කාරක සභාවක් ඉල්ලන සජබ යෝජනාව කතානායකට
Local
04 August 2026
නොතීසියක් ලද විට මහාධිකරණයට එන්න - යෝෂිතට සහ කරන්නාගොඩට නියෝග
Local
04 August 2026
යතුරුපැදිවලට විශේෂ මංතීරුවක්: ආරම්භය කලවංචිකුඩියෙන්
Local
04 August 2026
ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගය තේරීම් කාරක සභාවක් ඉල්ලයි
Local
04 August 2026
අයහපත් කාලගුණය හමුවේ ඉදිරි විභාග ගැන විශේෂ සාකච්ඡාවක්
Local
04 August 2026
බොර තෙල් මිල තවත් පහළට
Local
04 August 2026