අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 581කට අයත් පුද්ගලයින් 2,331 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.
අද (03) 4.00 පමණ වන විට මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කරනවා.
මෙම අතුරුදන්වීම්වලින් ගංවතුරට හසුවීමෙන් පුද්ගලයින් 02නෙක් සහ නායයාම හේතුවෙන් අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 04ක් බවද ඇය සඳහන් කළා.
මෙම සිදුවීමෙන් තුවල ලද පුද්ගලයන් තිදෙනෙක් සිටින බවයි ඇය පැවසුවේ.
විපතට පත් පවුල් 439කට අයත් පුද්ගලයින් 1,743 දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 07ක රඳවා තබා ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
Latest News
ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි තද වැසි
Local
04 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
Local
04 August 2026
කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ - නුවර පාර ඇරේ
Local
04 August 2026
හැටන් - ගිනිගත්හේන සහ හෙම්මාතගම - ගම්පොළ මාර්ග යළි ගමනාගමනයට
Local
04 August 2026
ඉකොනොමි පන්තියේ මගීන්ට එමිරේට්ස් ගුවන් සේවයෙන් දැවැන්ත පහසුකම් යාවත්කාලීන කිරීමක්
Local
04 August 2026
ගම්පොළ ප්‍රදේශයේ ගංවතුරින් පවුල් 500ක් අවතැන්: බෝට්ටු 6ක් සූදානම්
Local
04 August 2026
හැටන් - ගිනිගත්හේන පාරේ ස්ථාන 5කින් නාය යයි
Local
03 August 2026
අම්බුළුවාව හරහා ගම්පොළ - හෙම්මාතගම පාරේ තැන් දෙකක් නායයයි
Local
03 August 2026
හැටන් නායයාමෙන් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Local
03 August 2026
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026